මෙම උත්සව සමයන් තුලදි බිමත්ව රිය පදවන රියදුන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශය තුල වීශේෂ පරික්ෂන ආරම්භ කිරිමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් කොට්ඨාශ ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. බිමත්ව රිය පැදවිම් තුලින් මාර්ගයේ ගමන් කරන මගින්ගේ මෙන්ම එම රථවල ගමන් කරන පිරිස්වලද ජිවිතවලට විවිධ අනතුරු සිදුවිම් බහුල බැවින් බිමත්ව රිය පදවන රියදුරන් පරික්ෂා කිරිම සදහා වීශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්ම කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි. උත්සව සමයන් තුලදි බිමත්ව රිය පැදවිම් තුලින් සිදුවනුයේ උත්සව සමය කදුලු ගංගා බවට පත් විමක් වන බවත්…
Read More