සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලය මගින් මෙහෙය වන වැඩ වර්ජනය දෙවන දිනටත් 08වන දිනද පැවැත්වෙන අතර මෙම වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම කදුකරයේ රෝගීන් රැසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ හා වටවල, ගිනිගත්හේන, කොටගල යන ප්‍රාදේශීය රෝහල්වලද සෞඛ්‍ය වෘත්තියවේදින් එක්ව සිටිමත් සමග එම රෝහල්වලට ප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිනෙන රෝගින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු එම රෝහල්වල ප්‍රකාශයන් පවසන ලද්දේ මෙම වර්ජන හේතුවෙන් මෙම රෝහල්වල බාහිර ප්‍රථිකාර ලබා ගැනිමට පැමිනෙන රෝගින් වෛද්‍යවරුන් පරික්ෂාකර ඖෂධ වට්ටෝරු ලියා දුන්නද ඖෂධ ලබා…
Read More