මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්

train

මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර  අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ  (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර වට්ටම් ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය. දැනට ධාවනය වන දුම්රිය සඳහා තව දුරටත් මැදිරි එක් කරන්නේ නම් දුම්රිය මාර්ග අලුත්වැඩියා කළ යුතු යැයි කී අමාත්‍යවරයා, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්ෂේත්‍රය තව දුරටත් විධිමත් කිරීමට…

Read More