බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව හැටන් ප්‍රදේශයේ සමහර හෝටල් හිමියන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම හෝටල් හිමියන් කිප දෙනකුම පවසනලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර උපයෝගි කර ගන්නා කොත්තු රයිස් වැනි ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය. එමෙන්ම මෙසේ බිත්තර මිල ඉහල යාමත් සමග කේක් මිලද ඉහල දැමිමට සිදුවන බව බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලදි. බිත්තර පාලන මිල ඉවත්…
Read More