ගොවියාගේ මළගම !

galenbidunuwewa

ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක්  නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා සියලු විදී ඔස්සේ ගමන් කළේ තමන්ට නිසි වෙලා පොහොර ලබා දෙන ලෙස ලබා දෙන ලෙස රජයට බල කරමින්ය. කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ විරෝධතාකරුවන් ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගොස් ආයතනය ඉදිරියේ විරොදතාවය පැවත්වූහ.ඒ අවස්ථාව ගලෙන්බිදුණුවැව…

Read More