ඡන්ද හිමි නාමලේඛනය ගැන දැනුම්දීමක්

ඡන්ද හිමි නාමලේඛනය ගැන දැනුම්දීමක්

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022…

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…