ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණිමට ගොස් වැඩ වරදි

මහනුවර යුගයට අයත් (සමාධි බුද්ධ මුද්‍රාව) දඹරනින් නිමකළ මිල කළ නොහැකි බව කියන කිලෝග්‍රෑම් 22ක බරින් යුතු බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ  (09) උපාය දූතයෙකු යොදවා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජේකෝන් බණ්ඩාර මහතාට අනුරාධපුර හා කන්තලය පොලිස් විශේෂ කාර්යංශයන්හි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරු හා සහයෝගය මත සැකකරුවන් තිදෙනාව අනුරාධපුර නුවර වැව වැව් වාන ආසන්නයේදි අගල් 18ක…

Read More