galenbindunuwewa weather

  • ගොවියාගේ මළගම !

    ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක්  නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා…

  • හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

    ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්‍රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි…