ganja

  • අවුරුදු 23නේ ගංජා Man

    අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු  අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…