weather today at my location

අඩු පීඩන කලාපය සුළි කුණටුවක් දක්වා වර්ධනය වෙයි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය නිරිතදිග බෙංගාල බොක්ක හරහා ගොස් අනිද්දා (8) වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑමෙන් උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල…