gossip c lanka news

ආණ්ඩුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙනුවෙන් කාන්තාවන් ගේ ජීවිත උකසට තබයි !

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ණය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු පොරොන්දුවක් ඉටු කර දීමට නොහැකි වී ඇත. එපමණක් නොව වසංගතය හමුවේ සංකීර්ණ වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් පීඩා විදින කාන්තාවන්ට සහන සැලසීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමටද ආණ්ඩුව අපොහොසත් විය. සමස්ථ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ ජීවන තත්වය…