ආණ්ඩුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙනුවෙන් කාන්තාවන් ගේ ජීවිත උකසට තබයි !

gossip c lanka news

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ණය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට කිසිදු පොරොන්දුවක් ඉටු කර දීමට නොහැකි වී ඇත. එපමණක් නොව වසංගතය හමුවේ සංකීර්ණ වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් පීඩා විදින කාන්තාවන්ට සහන සැලසීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිරීමටද ආණ්ඩුව අපොහොසත් විය. සමස්ථ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයින්ගේ ජීවන තත්වය පරිහානියට පත්ව ඇති අවධියක පවතින තත්වයේ බරපතලකම මෙන්ම අනාගත අනතුරු පිලිබඳ සමාජය දැනුවත් කිරීමටත් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයින්ගේ ජාතික පෙරමුණක් ගොඩ නැංවීම සඳහාත් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්වූ කාන්තා එකතුව 2021 මාර්තු 08 ආරම්භ කොට…

Read More