ඩොලර් 179 ගල් අඟුරු ඩෝලර් 284ට අරන්

ඩොලර් 179 ගල් අඟුරු ඩෝලර් 284ට අරන්

වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර, අඩු මිල දශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දිර්ඝ කාලීන ප්‍රසම්පාදනය යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොග ගෙවා තීබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාළ සමාගම ඉදිරිපත් කර…