2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි සටන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය අතහැරියේ නැත. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශිෂ්ඨ ජයග්‍රහනයෙන් පසු රාජ්‍ය අංශ වෘත්තීය සමිති එකතුවක් ලෙස වෘත්තීය සමිති 30 කට ආසන්න ආසන්න සංඛ්‍යාවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී රාජ්‍ය…
Read More