වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!
|

වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…

ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට
|

ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට

නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය  හෙට (01)  දින ඉවත් කිරිමට රජය මගින් පියවර…

හැටන් මීදුම අධික වෙයි!
|

හැටන් මීදුම අධික වෙයි!

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම…