පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් ‍රැසක් යටවෙයි

දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් ‍රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත්  බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මේ වනවිටත් වැසි තත්ත්වය පහව ගොස් නැති බැවින් පහත්බිම් තව දුරටත් ගංවතුරෙන් යටවීමේ අවදානම පවතින බවද  පැවසීය. මේ අතර පෙරේදා(21) සවස වැලිකන්ද ප්‍රාදේශීය…

Read More