වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් සති දෙකක කාලයක් පනවා තිබූ සංචරන සීමා අද(7) දින අවසන් වීමට නියමිත බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 2023.08.08 වන දින සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැදවියන්ට හා බන්ධනාගාර නිලධාරීන් හට දෛනික කටයුතු සිදුකරන ලෙස ප්‍රාදේශීය වසංගත…

dailyreporter derana hot news

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…