වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!

hatton house

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම නිවාස ව්‍යාපෘතියන්  අතර මග  නතර  වන ලදි. පසුව නව රජය බලයට පත්විමෙන් පසු අතර මග නතරවු එම නිවාසවල ඉදිකිරිම් ආරම්භවු අතර එම නිවාස යෝජනා ක්‍රමවල ජලය, විදුලි, මාර්ග පහසුකම් වැනි යටි තල පහසුකම් ලබා දිම…

Read More

ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට

hatton

නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය  හෙට (01)  දින ඉවත් කිරිමට රජය මගින් පියවර ගැනිමත් සමග නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා ලෙස නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවත්ය. එම උපදෙස් මත සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් නගරයේ විවිධ ස්ථාන…

Read More

හැටන් මීදුම අධික වෙයි!

the mist

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත්ය. මෙම ප්‍රදේශයේ මාර්ගද වැසි තත්වයන් හේතුවෙන් ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ…

Read More