ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04) විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම නිවාස ව්‍යාපෘතියන් අතර මග නතර වන ලදි. පසුව නව රජය බලයට පත්විමෙන් පසු අතර මග නතරවු එම නිවාසවල ඉදිකිරිම් ආරම්භවු අතර එම නිවාස යෝජනා ක්‍රමවල ජලය, විදුලි, මාර්ග පහසුකම් වැනි යටි තල පහසුකම් ලබා දිම…
Read More