හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික වාසි වෙනුවෙන් නෙමෙයි කියලා. නැහැ. ඒවායින් මං වගේ මෝඩයන් පෞද්ගලික වාසි නොගත්තට ගත්ත අය ගත්තා. ඊනියා විප්ලවවාදීන්ගේ හොරවැඩ ඕනැ තරම් කියන්න පුළුවන්. ඒවා තරමින් පුංචියි. චේතනාවෙන් එකයි. ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ…
Read MoreTag: infolanka
චීනය තුළ BBCය lock down
චීනය තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙනඇති බව මාධ්‍ය වාර්තාකර ඇත. BBC ලෝක සේවය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.
Read More