Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්
ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා. අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්. මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක්…