laser machine at home

  • කළුතරදී සිදු වූ ඉතිහාසගත සැත්කම

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීම කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී  සිදුකෙරුණි. මෙය මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමින් සිදුවූ බව එම කාර්යයට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායම කියා සිටි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ D ශල්‍යාගාරයේ දී පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4ක…