ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැති අතර ඒ සඳහා කණ්ඩායම්වල හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සමග ක්‍රීඩකයන් 20 දෙනකු තෝරා ගනු ලැබිණි. තිසර පෙරේරා යාපනය කණ්ඩායමේද, චරිත් අසලංක මහනුවර කණ්ඩායමේද,…