ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයට
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පකිස්තානය පරදා ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව වසර 14 කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…