post office

උතුරේ තැපැල් ගැටලුවට ජනමාධ්‍ය ඇමති මැදිහත් වෙයි.

තැපැල් කාර්යාල නොමැතිවීමෙන් උතුරේ ජනතාව මුහුණ දෙන අසීරුතාවයන්ට විසදුම් ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පවසයි. ඔහු ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උපතැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කර…