හැටන් තරුණ තරුණියන්ට කොවිඩ් එන්නත

covid

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තරුණ පිරිස කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනිම සදහා දැඩි උනන්දුවක් දැක්විමත් සමග ප්‍රදේශයේ අවුරුදු 20ත් 29ත් අතර විශාල පිරිසක් එන්නත් ලබා ගැනිමට ඊයේ ( 24) දින එක්ව සිටින ලදි. එම තත්වයන් මත  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තරුණ පිරිස සදහා හැටන් ඩි.කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදිද විදුලි පුර ප්‍රදේශයේ තරුණ පිරිස සදහා විදුලිපුරදිද 24 වන දින සයිනෝෆාම් එන්නත ලබා දිම සිදු කළ  බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් ජයසිංහ මහතා පවසන ලදි. එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ තුන්දාහාසක පමන…

Read More