gov

තවත් චක්‍රලේඛයක් රිවස් වෙයි

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර…