police investigation procedures manual

  • වෙළඳසැල් කොල්ලය ගැන පරික්ෂණ අරඹයි.

    අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළද ආයතනයට කඩා වැදී එහි හිමිකරුගේ මුහුණ පිහියකින් කපා බරපතල තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂණයක් අරඹා තිබේ. වෙළදසැලේ හිමිකරුගේ බිරිද විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පරික්ෂණ අරඹා තිබෙන අතර වෙළදසැලේ ලාච්චුවේ තිබූ රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකරුවන්…