වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න

welisara-acc

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ  සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස  ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස් කණ්ඩායම් 05 ක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි. මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති කොට තිබෙන අතර පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වී ඇති…

Read More