light

ලබන වසරේ දැවැන්ත අර්බුදයක්

ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

power-cut

පැය කහිහිපයක විදුලි බල කප්පාදුවක්

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ….