prawns in spanish

  • පැසිපික් කිරිසුදු ඉස්සෝ ගාල්ලෙන්

    ඉතාමත් පහසුවෙන් නව තාක්ෂණය සමග මුසුව  ක්‍රියාත්මක කළ හැකි පැසිපික් සුදු ඉස්සන් ටැංකි තුළ වගා කිරීමේ ව්‍යාපෘතියක්  ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ජල ජීවි වගා ව්‍යාප්ති අංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අංශ නව්‍යකරණ  ව්‍යාපෘතිය  හා ජාතික ජලජීවි වගා  සංවර්ධන අධිකාරිය  ඒකාබද්ධව  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කෙරේ. රවුම් ටැංකි ව්‍යාපෘතියක් සඳහා  රුපියල්  මිලියන 04ක පමණ දල…