price of 12.5kg gas cylinder

  • ගෑස් නිසා හැටන් අසරණ වෙයි.

    හැටන් ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක  මේ වන විට පවතින ගෑස් හිගයෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජනතාව පවසනුයේ ගෑස්  මිල වැඩි වුවද මේ වන විට නැවත ගෑස්  හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ගැස් හිගය පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශවල හිංදු…