weather in today

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

adikawasi

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක්…