preschool

කොටගල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 10 කට කොවිඩ්.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි පෙර පාසල් හා දිවා සුරකුම් මධ්‍යස්ථන පාලිකාවන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පෙර පාසල් පාලිකාවන් හා දිවා සුරකුම් මධ්‍යස්ථාන…

kotagala

රුපියල් 2000 ට කොටගල උද්ඝෝෂණයක්

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙන බව පැවසු රුපියල් 2000 මුදල නිසි ලෙස ලබා නොදෙන බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයේ සමාජික සමාජිකාවන්  පිරිසක් කොටගල ඩ්‍රේටන් වතුයායේදි නිහඩ උද්ඝෝෂණයක්  පවත්වන ලදි. රජය මගින් දින 10ක නිරෝධාන ඇදිරි නිතිය පනවන විට අදායම අහිමිවන අයට රුපියල් 2000 බැගින් ලබා දෙන බව පැවසුවද එම මුදල් තමන්ට නිසි ලෙස…