sex before marriage

  • මගේ ලිංගිකත්වය ඔයා කැමති දේ නොවෙයි

    “තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගත් හැමදෙනාම පාහේ ජීවත් වෙන්නේ ගමෙන් පැනල ගිහින්. කාත්කවුරුවත් නැතිවුනාම ඔවුන් අනතුරට ලක්වෙනවා. බඩගින්න වැඩි වුනාම තැරව්කාරයන්ට අහු වෙනවා. ගණිකා වෘත්තියට ඇදගෙන යනවා.” “මට වැඩියෙන්ම හිංසා කළේ ගමේ මිනිස්සුමයි. නගරෙට පැනල ආවේ ඒ නිසයි. මමත් ආසයි අම්ම තාත්ත එක්ක ජීවත් වෙන්න.” “සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ අස්වාභාවික මිනිස්සු ජාතියක් නොවෙයි කියල ගම් පලාත්වල…