shooting

පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු…

shooting

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මහර බන්ධනාගාරය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය…