badulla

බදුල්ල-කොළඹ දුම්රියත් නවතී

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිත රේල් ගැටය අසල සිදුවූ නාය යෑමකින් බදුල්ල කොළඹ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ඊයේ උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟා වීමට සුළු මොහොතකට පෙර මෙම නාය යෑම සිදුව ඇති බැවින් එම දුම්රියට කිසිදු හානියක් සිදු නොවී බේරී ඇත. එම ස්ථානයේ ගල්…