සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන් මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

somawathi nelum vila

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ  (18) සවස  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල නිලධාරින් පිරිසක් ද පොලිස් විශේෂ කාර් ය බලකායේ පිරිසක් ද එක්ව මෙම වැටලීම සිදු කර ඇත. වැටලීම සිදු කළ අවස්ථාවේ දින කිහිපයක් වාඩි ලාගෙන උයා පිහාගෙන කමින් මත් පැන් පානය කරමින් සිට ඇති අතර පිරිසක්…

Read More