green-economy

ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් අවශ්‍යයි

ආර්ථිකය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව හේතුවෙන් ආර්ථික වර්ධනය සඳහා හරිත ආර්ථිකයක් වෙත යොමුවීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. කාලගුණික විපර්යාස පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. “ආර්ථික අර්බුදය දෙස නෙත් යොමු කළොත් කාලගුණ වෙනස සම්බන්ධයෙන් අපට නිසැකවම අවධානය යොමු කළයුතු බව පෙනී යනවා. මන්ද අද ආර්ථිකය සහ කාලගුණ…