model activity task class 10 history part 3

ඔමික්‍රෝන් ආසාදිතයන් 45 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිත නව රෝගීන් 41 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මේ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත….

omicron variant symptoms

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. මෙම ආසාදිතයින් තිදෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ. මේ දක්වා හඳුනා ගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකු වනවා.