නැවතත් පාළත් කිහිපයකටම තද වැසි

times in sri lanka

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයින හරහා විටින්විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරයි.   times in sri lanka

Read More

ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළට

sugerrice

හාල් සිනි ඇතුළු භාණ්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග  ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙළද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි වනු ඇත. හාල් සිනිවලට අමතරව අල, බීළුනු, පරිප්පු,සැමන්, වැනි ද්‍රව්‍යවල මිල ගණන්ද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිළිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මෙසේ හාල්…

Read More