trade as an engine of growth

  • මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

    අතීතයේ සිදුකල වෙලදාම් අතරින් ඉතාමත්ම මිලේච්ඡ වෙළදාම ලෙසට අත්ලාන්තික් වහල් වෙළදාම හැඳින්විය හැක. එකී වෙළදාම හේතුවෙන් අප්‍රිකානුවන් මිලියන ගණනකට සිය නිජභූමිය අහිමි විය.කුරිරු වදහිංසා වලට ලක්කරමින් අමෙරිකානුවන් අහිංසක කළු ජාතිකයන්ගෙන් සේවය ලබාගත් අතර මෙසේ අප්‍රිකාවේ සිට වහලුන් ලෙසින් නැව් ගත කර ඇමෙරිකාවට ගෙනගොස් විකිණීම සිදුකල මුහුදු ගමන හැඳින්වුයේ “මධ්‍යම ගමන් මග” හෙවත් Middle Passageයනුවෙනි. එම…