මිලේච්ඡ වෙළදාම ගැන ඔබ දැනුවත්ද?

අතීතයේ සිදුකල වෙලදාම් අතරින් ඉතාමත්ම මිලේච්ඡ වෙළදාම ලෙසට අත්ලාන්තික් වහල් වෙළදාම හැඳින්විය හැක. එකී වෙළදාම හේතුවෙන් අප්‍රිකානුවන් මිලියන ගණනකට සිය නිජභූමිය අහිමි විය.කුරිරු වදහිංසා වලට ලක්කරමින් අමෙරිකානුවන් අහිංසක කළු ජාතිකයන්ගෙන් සේවය ලබාගත් අතර මෙසේ අප්‍රිකාවේ සිට වහලුන් ලෙසින් නැව් ගත කර ඇමෙරිකාවට ගෙනගොස් විකිණීම සිදුකල මුහුදු ගමන හැඳින්වුයේ “මධ්‍යම ගමන් මග” හෙවත් Middle Passageයනුවෙනි. එම නැව් ගමන් අතිශය භයංකර,මාරාන්තික මෙන්ම අනුකම්පා විරහිත අත්දැකීම් ලබාදෙන ගමන් විය.එසේ කළු ජාතිකයන් සිරගත කරසිටි වහල් නැව්වල තත්ත්වය අපිරිසිදු බවින් පිරුණු,භය උපදවන ස්ථාන වූවා පමණක් නොව වහල් බවට පත්කර සිටි කිසිදු කළු ජාතිකයන්ගේ මුලික පහසුකම්…

Read More