usd to lkr

උණ්ඩියල් ජාවාරම්කරුවන් නිසා මෙරට ඩොලර් ආදායම පහතට

විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ආදායම පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි. මෙයට හේතුව ඩොලර් සඳහා වැඩි රුපියල් වටිනාකමක් ගෙවා එම අරමුදල් උණ්ඩියල් ජාවාරම්කරුවන් විසින් විදේශවලදීම මිලට ගැනීම බව අනාවරණය වී ඇත.