covid new

ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙකුටත් ‌කොවිඩ්!

තලවාකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් එම නගර සභාවේ දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු පුද්ගලිකව කර ගන්නා ලද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකදි ඔහු…

kandy
|

මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට

මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…