වෛරස ව්‍යාප්ති වේගය 50% කින් වැඩිවෙයි. යළිත් රට ලොක් ඩවුන් වෙයිද?

lockdown areas in sri lanka today

අධික ව්‍යාප්තියක් සහිත කොරෝනා නව ප්‍රභේදය රට තුළින් වාර්තා වීමත් සමග, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා, කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. කොරෝනා නව ප්‍රබේධයට මුහුණ දීම සදහා රට යළි ලොක් ඩවුන් කළ යුතු යැයි ඇතැම් පාර්ශ්ව අදහස් දක්වා තිබේ. කොරෝනා නව ප්‍රභේධය ආසාදනය වූ ආසාදිතයන් කොළඹින් පිටත දී වාර්තා වී ඇති අතර, මෙම නව ප්‍රබේධය මෙතෙක් අප හදුනාගෙන සිටි කොරෝනා වෛරසයට වඩා 50% ක පමණ වේගයකින් ව්‍යාප්ත වන බව පැවසේ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව…

Read More