water under the bridge lyrics

  • එල්ලෙන ‘මාරක අනතුර’

    කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට ඇති ගුවන් පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා. මෙම මාරක අනතුර පිළිබඳව අවස්ථා රැසකදීම කොළඹ මහ නගර සභාව දැනුම්වත් කළත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පුවත්පතක් වෙත පවසා තිබුණා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් සේවා…