වායු ගුණාත්මක භාවය නැවතත් පහළට

වායු ගුණාත්මක භාවය නැවතත් පහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය  යළිත් පහත වැටී තිබෙයි. ඊයේ (19) දිනයේ කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් එල්ලවිය…

weather in today

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…