ගුරුවරුන්ගේ පැමිණිම සාර්ථකයි – ළමයින්ගේ පැමිණිමේ අඩුවක්.
කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් මාස හයකට අධික කාලයක් අඛණ්ඩව වසා දමා තිබූ රජයේ පාසල් විවෘත කිරීමත් සමග සිසුන් හා ගුරුවර ගුරුවරියන් නැවතත් අද (25දා) පාසල් සදහා පැමිණි අතර සිසුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව උතුරු මැද පළාතේ විදුහල් රැසක විදුහල්පතිවරුන් පැවසූහ. මාස හයකට අධික කාලයක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් නිසා තාවකාලිකව වසා දමා තිබූ…