what is today’s death toll from coronavirus

  • තවත් කොරෝනා මරණ 42ක්

    මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 42 ක් වාර්තා වී තිබේ. මියගිය පිරිස අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකි. මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 06 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…